Thursday, February 11, 2016

මේ විශේෂ ගතිගුණ 9 ඇති කෙල්ලන්ව නම් කවදාවත් අත්හරින්න එපා


එක් කාලයකදී, දුර්ලභ අවස්ථාවකදී, අපිට අපි කැමතිම ජාතියේ girl කෙනෙක් මුණගැහෙන්න පුළුවන්.

එය බලපොරොත්තු රහිත මොහොතක, ජිවිතයේ අමාරුම මොහොතක වෙන්න
පුලුවන්.

එසේ පැමිණි ඇයට ඔබේ ජිවිතය සදහටම වෙනස් කරන්න පුලුවන්.


ඔබට ඔබ වඩාත්ම කැමති girl කෙනෙක් Meet වුනොත් මොකද කරන්නේ? ඔබ කොහොම හරි try කරලා එයාව ලග තියාගන්නනේ හදන්නේ.

ඇයට පහතින් ඇති ගතිගුණ සියල්ලම හෝ බොහොමයක් තියනවා නම් ඇය ඔබේම කරගන්න උත්සහා කරන්න.
(හැබැයි ඇයට ඇණයක් නම් වෙන්න යන්න එපා)

1. ඇය ඔබට වඩා Smart නම්..
සැම සාර්ථක පිරිමියෙකු පිටුපස සර්ථක ගැහැනියක් සිටින බව අපි කව්රුත් අහලා තියෙනවනේ. ඒ කතාව සම්පුර්ණ ඇත්ත. සාර්ථක ගැහැනික් තමා පිටුපසින් සිටින විට පිරිමියෙකුගේ ජිවිතයට අරමුණක් ලැබේ. ඔහුට ගමන් කල යුතු දිශාවක් මගපෙන්වීමක් ලැබේ. පුළුල්ව සිතන බුද්ධිමත් කාන්තාවක් නම්, ඇය Smart ය. අධ්‍යාපන සුදසු කම් වලින් කෙනෙකු Smart ද නැද්ද යන්න තීරණය කල නොහැක.

2. ඇය ලස්සනයි නම්..
ලස්සන යනු සාපේක්ෂ දෙයකි. සමහරුන්ට ලස්සන දෙය තවත් සමහරුන්ට ලස්සන නැත. ඔබේ ඇස් දෙකට ඇය ලස්සන නම් එපමණයි. මෙහිදි ලස්සන යන්නට බහිර හා අභ්‍යන්තර ලස්සන යන දෙකම කියාපායි. කාන්තාවක්/යුවතියක් වුනාම හොදින් ඇඳ පැලදගෙන පිළිවෙලකට සිටිනවා නම් ඕනැම පිරිමියක් කැමතිය. එවගේම, තැනට ඔබින විදියට අඳිනවා නම් වඩාත් හොදය. කාන්තාවකගේ අකාර්ෂනය වැඩි වන්නේ ඇය සතුව ඇති ආකල්පය. ඇය ධනාත්ම ආකල්ප වලින් යුත් නිහතමානි තැනත්තියක් නම් ඇය ඔබේ කරගන්න උත්සහකරන්න.

3. ඇය කරුණාවන්ත නම්..
හොද මිනිසුන් සැමවිටම කරුණාවන්ත මිනිසුන්ය. කාන්තාවක් කරුණාවන්ත නැත්නම් කතා දෙකක් නැත, ඇයව ඔබේ ජිවිතයට ලංකරගන්න එපා.

4. ඇය උද්යෝගිමත් නම්..
ජිවිතය බොහො කාලවලදී අපි අමාරුවෙන් ගත කරන්නේ. විවිධ වු කරදර බාධක පැමිණෙනවා. සමහර කාලවලදී ජිවිතය හරිම boring , එකාකරියි. නමුත්, උද්යෝගිමත් කාන්තාවකට පුලුවන් ජිවිතයට කරදර ගෙනෙන අවස්ථාවකදී වුවද තම සැමියාව සතුටින් තබන්න. තම දරුවන් හොදින් බලාගන්න. ඇයට පුළුවන් boring life එකකට ජිවය දෙන්න, වෙනසකට පවුල මෙහෙයවන්න.

5. ඇය ඔබට මුළු හදවතින්ම ආලය කරයි නම්..
කාන්තාවක පිරිමියෙකුට ආදරය කරයි නම් ඇය එය ඇයගේ මුළු ආත්මයෙන්ම ඔහුට ආදරය කරයි. පිරිමි අයට නම් එච්චරට ආදරය කරන්නට බැරිය. ඒ පිරිමින්ගේ හැටිය. කාන්තාවන්ට ගුප්තමය හැකියාවක් තිඛෙනවා ඇය ආදරය කරන කෙනා වෙනුවෙන් කැපවෙන්න. ඔබට හදවතින්ම ආලය කරන කාන්තවක් යනු ඔබට මේ මුළු විශ්වයේම තිඛෙන වටිනාම තැග්ගයි.

6. ඇය මධ්‍යස්ථ නම්..
අපි හැමොටම අනන්‍ය වු දේවල් පවති. සහකරුවන් එකිනෙකා තම තමන් ගැන තේරුම් ගන්නේනම් ඔවුන්ගේ ජිවිතය සාර්ථක කරගත හැක. සැමදේකදීම කලබල නොවී මුරන්ඩු නොවී මධ්‍යස්ථව වැඩ කරන්න පුළුවන් කාන්තාවකට ඉතා හොදය. සාර්ථක යුග දිවියක 50% සම්පුර්ණය. ඉතිරි 50% සම්පුර්ණ කරගැනීම පිරිමින්ගේ මධ්‍යස්ථභාවයත් වැදගත්ය.

7. ඇය ඔබට ඔබගේ වැරදි පෙන්වා දෙනවා නම්..
බොහොවිට පිරිමි අපෙගේ වැරදි අපට පෙන්නේ නැත. තමා කරන හැම වැඩකටම ඔලුව වනනවා වෙනුවට පිරිමියා කරන වැරදි කාරුණිකව පෙන්වාදෙන්නට කාන්තවකට හැකිනම් ඇයව අහිමි කරගන්නට එපා.

8. ඇය ශක්තිමත් නම්..
ශක්තිමත් කාන්තාවක් සිටින විට පිරිමින් ඕනැම අභියොගයකට මුහුණදීමට බය නැත. හැමවිටම තමන් ආදරය කරන කෙනා ශක්තියක් වී තමන්ගේ පිටුපසින් සිටීනම් එම පිරිමියා වසනාවන්තය. ශක්තිමත් වීම යනු රෞද්‍ර බව නපුරු බව නොවේ.

9. ඇය ඔබට සරාගීනම්..
ආදරය හා සරාගිබව කාන්තාවකට තිබේ නම් ඔබ ඉතා වසනාවන්තය. ඇය ඔබව නිදියහනේදි සතුටු කරනු ඇත. ආදර වදන් වලින් ඔබට සැනසීම ගෙනෙනු ඇත. ඇයව අත්නොහරින්

Friday, November 20, 2015

හුඟක් පිරිමි හිතන් ඉන්නෙ තනිවුණු ගෑනු සෙල්ලම් බඩු කියල


දුරකථනයෙන් මට දින කීපයක් කතා කළ තුසිතා ඇගේ කතාව කඩතුරාවට ඉදිරිපත් කළේ මෙලෙසිනි. ෆ තුසිතා කොහෙද වැඩ කරන්නෙ රෑ රාජ්ය ආයතනයක. ඒකෙ නම නම් කියන්න විදිහක් නෑ මට. ෆ හරි ඒකට කමක් නෑ. ඔයාගෙ ඔය හිත් වේදනාවට මුල් වුණු කාරණාවට එන්න කලින් ඒකට පසුබිම් වුණු කාරණා ගැන කියලම ඉමුකො.

මං කසාද බැඳල මාස අටයි මගෙ මහත්තයා නැති වෙනකොට

ෆ හදිස්සියෙ කොහොමද නැති වුණේ රෑඑයා හමුදාවෙ කෙනෙක්. යුද්දෙන් නැති වුණේ.

ෆ ඔයාට දරුවෙක් එහෙම ලැඛෙන්න නැතුව ඇති රෑනෑ. මට ඒ කාලෙ නම් හිතුනා අනේ මට සංජීවගෙන් දරුවෙක් හරි හිටිය නම් කියලා. ඒත් පස්සෙ හිතුනා ඒ දරුවට තමන්ගෙ තාත්තගෙ මූණවත් බලන්න ලැඛෙන්නෙ නැති නිසා මොන තරම් දුකක් දැනෙයිද කියලා. ඒ හින්දා දරුවෙක් නොලැබුණු එක හොඳයි කියලා පස්සෙ මට හිතුනා.

ෆ ඉතින් රෑමං සංජීව වෙනුවෙන් ගොඩක් කාලයක් දුක් වින්දා. ඊට පස්සෙ මං ටිකෙන් ටික හිත හදා ගත්තා. ඔය විදිහට අවුරුදු දෙකකටත් කිට්ටු වුණා. අම්මලා මට කිව්වා වෙන කෙනෙක් ගැන හිතන්න \ මං හැමදාම මෙහෙම ඉන්න එකේ තේරුමක් නෑ කියලා.

ෆ ඔයාට ඒ ගැන මොකදහිතුනෙ රෑමොකුත් විශේෂයෙන් හිතුනෙ නෑ. නමුත් මං වගේ එක පාරක් කසාද බැඳල හිටපු ගෑනියෙකුට පිරිමියෙක් හොයන එකත් ඒ තරම්ම ලේසි වැඩක් නෙමේනේ.ෆ ඒ කියන්නෙ තුසිතාට ගැපෙන කෙනෙක්ව හම්බුණේ නෑ රෑමං යන එන මගතොටේදී දකින කෙනෙක් මාත් එක්ක හිනා වෙන්න පටන් ගත්තා. මාත් මුලදී හිනා වුණා. මනුස්සකමට. ඒත් එයා හිනාවෙන්නෙ මනුස්සකමට එහා ගිය සම්බන්ධයකට බව මට තේරුණා.

ෆ ඉතින් රෑ ඔයා ඒ වගේ දේකට කැමති වුණාද රෑමේ වෙනකොට මට ලොකු පාළුවක් තනිකමක් දැනෙමින් තිබුණා. මට ඕන වුණේ පිරිමියෙකුගෙන් කායික සතුටක් ලබන්න නෙමේ. ආදරයක් ලබන්න. මං බලාපොරොත්තු වෙන විදිහෙ අවංක ආදරයක් ලැඛෙනව නම් මට ඒ ආදරය වෙනුවෙන් ඕනෑම දෙයක් කැප කරන්න බැරිකමක් තිබුණෙ නෑ. මං බුද්ධික ගැන හිතුවෙත් ඒ විදිහට.

ෆ බුද්ධික කිව්වෙ ඔයාට ඔය හම්බ වුණු කෙනාද රෑඔව්. බුද්ධික මට කියපු දේවල්වලට මං මොන තරම් වසඟවුණාද රෑ එයාගෙ හැසිරීම් කතාබහවල තිබුණු විනීත සංවරකම ගැන මගෙ හිතේ ඇතිවුණු පැහැදීම ගැන කියන්න වචන නැති තරම්.

ෆ ඔයා බුද්ධිකට කැමති වුණා රෑඇත්තටම ඔව්.

ෆ ඊට පස්සෙ රෑඅපි ගොඩක් සමීපව ආශ්රය කා. එයා මට හොඳට ආදරය කා. සංජීව නැති වුණාට පස්සේ මං ලොකු සැහැල්ලුවකින් සැනසීමකින් ජීවත් වෙන්න පටන් ගත්තෙ බුද්ධිකගේ හමුවීමෙන් පස්සෙ තමයි.

ෆ ඊට පස්සෙ මොකද වුණේ රෑ ඔය දෙන්නා බැන්දද රෑඅපි දෙන්නා මේ විදිහට මාස ගණනක් සමීපව ආශ්රය කා. එයා ඊට පස්සෙ ටිකින් ටික මාව මග අරින බව මට තේරුණා. මං ඒකට හේතු ඇහුවම එයා කිව්වෙ එයාට ඔෆිස් එකේ වැඩ වැඩියි කියලයි.

ෆ ඔයා කියන්නෙ ඒක ඇත්තක් නමෛයි කියලද රෑඒක ඇත්තක් වෙන්න පුළුවන් කියමුකො. ඒත් ඉතින් එක මොහොතටවත් ඉස්පාසුවක් නැති තරමටම වැඩද රෑ අඩු ගාණෙ විනාඩි පහක් දහයක් කතා කරන්නවත් බැරි තරමටම රෑ

ෆ ඔයා මොකක්ද ගත්තු පියවරමං මොන තරම් බුද්ධිකට පැහැදිලි කරන්න උත්සාහ කාද මගෙ ආදරේ ගැන රෑ ඒත් වැඩක් වුණේ නෑ. පිරිමි කියන්නෙ කිසිම හිතක් පපුවක් නැති ජාතියක්. මට හිතා ගන්න බෑ පිරිමි මේ තරම් කුරිරු ඇයි කියලා.

ෆ ඔයාට බුද්ධික මොකුත්ම කිව්වෙ නැද්ද රෑනෑ. දවසින් දවසම මගඇරියා. ඒ විතරක් නෙමේ මගේ කෝල්ස්වලට කිසිම විදිහකින් උත්තර දුන්නෙ නෑ.

ෆ එයා ඔයාව බඳින්න පොරොන්දු වෙලා හිටියද රෑමුලින් කිව්වා කවුරු මොනව කිව්වත් මාව බඳිනවමයි කියලා. ඒත් මෙච්චර මෙහෙම වෙනස් වෙන කොට මට ඉවසන්නම බැරි තැන මං එයාව හම්බ වෙන්න ගියා. එතකොට එයා කිව්වෙ පුදුම කතාවක්.

ෆ ඒ මොකක්ද රෑගෙදරින් එයාට යෝජනාවක් ගෙනල්ලලු. එයාව බඳින්න කියලා බල කරනවලු. එයා අහනව දහදුක් විඳල හදපු අම්මලට පිටුපාන්නෙ කොහොමද රෑ කියලා. තමන්ගෙ පුතා මීට කලින් කසාදයක් බැඳල හිටපු ගෑනියක්ව බැන්දා කියල දැන ගත්තොත් එයාගෙ අම්මාට හාට් ඇටෑක් එකක් හැදෙයිද දන්නෙත් නෑලු. මේක ඇහුවම මට දැනුණෙ මට මුලදී කතා කරපු බුද්ධිකයි දැන් මෙතන ඉන්න බුද්ධිකයි එක්කෙනෙක් නෙමේ දෙන්නෙක් කියලමයි. මට හිතා ගන්න බැරි වුණා මිනිස්සුන්ට මේ විදිහට කතා කරන්න පුළුවන්ද කියලා. ඒ කියන්නෙ බුද්ධික එයාගෙ අම්මලට කීකරුවෙන එක නෙමේ මට තියන ප්රශ්නෙ. එයා මුලදී කියපු කතායි දැන් කියන කතායි සංසන්දනය කරල බැලුවම මේ කතා කරන්නෙ දෙන්නෙක් මිසක් එක්කෙනෙක් කියලා හිතන්න නම් කීයටවත් මගෙ හිත ඉඩ දුන්නෙ නෑ.

ෆ තුසිතා මොකද කිව්වෙ රෑ'බුද්ධික ඔයා එදා කියපු දේවලුත් මට මතකයි. ඔයා මැරිලා ඉපදුනාට මං මැරිල ඉපදුනේ නෑ. ඔයා වගේ මිනිහෙකුට මේ තරම් ආදරේ කරපු එක ගැන මම මටම ශාප කර ගන්නව. මේ සංසාරෙටවත් ආයෙමත් ඔයාගෙ රෝම කූපයක්වත් මට දකින්න සිද්ධ වෙන්න එපා 'කියලා මං ආපහු ආවා.

ෆ දැන් බුද්ධික බැඳලද රෑඒකා බැඳලද නැද්ද කියන එක නෙමේ වැඩේ. ඊට පස්සෙ උගේ යාළුවෙක් මට හැම තිස්සෙම කෝල් කරන්න පටන් ගත්තා.

ෆ ඒ මොකටද රෑබුද්ධික ඔයාට කරපු වැඩේ වැරදියි කිය කියා ඌ කිඹුල් කඳුළු හෙලන්න ආපු හැටියට ඌත් එන්නෙ ගලාගෙන යන නදියකින් දිය දෝතක් බොන්න පුළුවන්ද බලන්න බව මට තේරුණා. දවසක් ඌට හොඳ සිංහලෙන් කතා කරල කෝල් එක කට් කා. ඊට පස්සෙ ආයෙත් ඌ ආවෙ නෑ මට කතා කරන්න. හුඟක් පිරිමි හිතන් ඉන්නෙ තනිවුණු ගෑනු සෙල්ලම් බඩු කියල.

කසාද බඳින්නද යන්නෙ



ඇයි කසාද බඳින්නෙ? ප්රේමයේ ඵල නෙලන්නද රෑ ලෝකාපවාදයෙන් බේරිලා අහවල් වැඩේ කරන්නද රෑ වටේ පිටේ ඉන්න අය කියන නිසාද? එහෙමත් නැත්නං වයසට ගිහිල්ල තනිවෙනවට බයේද?

මං නං අඩු වැඩි විදියට ඔය හේතු කිහිපයි ලියන්න කියන්න නොතේරෙන හේතු කිහිපයකුයි නිසා. කොයි කොහොම උනත් මං දැං බැඳලා. ඒක එතනින් අහවරයි. එතනින් පස්සෙ තමයි හොඳ සෙල්ලං තියෙන්නෙ.

ඒව ගැන නෙමෙයි මේ ලියන්න යන්නෙ. ඊට කලින් හිතන්න ඕන දේවල් කිහිපයක් ගැන ....

බඳින්න නම් ඉන්නෙ \ ඊට කලින් හොඳට හිතල බලන්න කවුද බඳින්න යන්නෙ කියල. මම දැක්ක කොහේ හරි බ්ලොග් පෝස්ට් එකක තියනව ර්ණහදිස්සියේ විවාහ වන්නා නිවිසැනසිල්ලේ පසු තැවේ "වගේ අදහසක්. මට හිතෙන විදියටනම් ඒක හරි.

මම විවාහ උනේ ප්රේම සම්භන්දකම් හතරකට ඤපහකට .... රෑ% පස්සෙ. ඒවායින් එකක් නම් පොරොන්දම් බලල නැකැත් තීරණය කරන තැනටම දුරදිග ගියා. ඒත් පහුවදා උදේ බෑ කියල හිතිල සභා තොමෝ සතුටින් නොවුනත් විසිර ගියා. අනිත් ඒවත් එච්චර දුර දිග නොගියට එක්කෝ මට බෑ කියල හිතිච්ච නැත්නම් අනිත් පාර්ශවයට බෑ කියල හිතිච්චා.

මම හිතන්නෙ එදා කොච්චර අමාරුවෙන් හරි බෑ කියල කියාපු නිසා අද හිතේ සන්තෝසය ඉතුරු වෙලා කියල. ඒක නිසා හිත සීයට සීයක් එකඟතාවයකට එනකන් විවාහයට ර්ණහා "කියන්න එපා.

බොහෝමයක් වෙලාවට ඔබ සහ මම යමෙකු හා ප්රේමයෙන් බැඬෙන්නේ හැබෑවටම ඔවුන්ව දැකල නෙමෙයි. සමහර විට ඒ බැඳීමට මූලික වෙන්නෙ \ ලස්සන පා යුගලක් \ ලස්සන හිසකෙස් කඹක් \ ලස්සන උල් වූ නහයක් \ හා තව තවත් අනන්ත වූ පුද්ගල බද්ධ භෞතික ස්පර්ශක කාරනා.

ආරම්භයකට එය එතරම් වරදක් නොවෙන්නෙ ලංකාවෙ අපිට විරුද්ධ ලිංගිකයන් යම්තාක් දුරකට ෆැන්ටසියක් නිසා. ඒත් දීර් කාලීන බැඳීමකට යන්නේනම් ඔබ එම මානයන්ගෙන් ඔබ්බට යා යුතුයි. මොකද ඔබට ලස්සන පා යුගලක් \ නාසයක් එක්ක විතරක්ම පවුල් කන්න බැරි නිසා.

ඔබ ප්රේමයෙන් ගතකරන කාලයේ කොයියම් ම මොහොතක හෝ සිතුනොත් යම් දෙගිඩියාවක් \ වහාම නවතින්න '' සිතන්න සාකඡාකරන්න 'ඇතැම්විට එය නොසලකා හැරිය හැකි තරම් දෙයක් වෙන්න පුළුවන්. ඒත් අමතක කරන්න එපා වැවි බැම්මට පුංචි සිදුරත් දීර්කාලීනව බලපානව. ඒ මදිවට වැවෙන් පෝෂණය ලබන අයටත් මහා විනාසයක් ගෙනදෙනව.

එහම හිතනකොට ඔබට හිතුනොත් මේ සම්භන්දයෙ කෙවර තියෙන්නෙ නොසතුටක් කියල \ ඔබ මොකක් කරාවිද රෑ

ඔබ කුමක් කරයිද කියල කියන්න මම නොදන්නවට මම දන්නව මම ඒ වගේ වෙලාවට මොකක්ද කලේ කියල. දෙනෝදාහක් එපා කියද්දි \ ර්ණඔයා නැති වුනොත් මම මැරෙනව "කියද්දි සමාදානයෙන් මම පැත්තකට උනා. බොහොම අමාරුයි \ බොහෝම වේදනායි \ බොහෝම කේන්තියි. ඒත් ඒ ටික කලකට විතරයි. අවුරුදු පනහක හැටක සතුට වෙනුවෙන් අවුරුද්දක දුකක් නොසලකා හරින්න පුළුවන්. දැන් හැමෝම සතුටින් '

ඇතැම් විටක ඔබට සම්භන්ධයක් නවත්වන්න උවමනාවක් ආවත් \ යාළුවො \ දෙමාපියො \ නෑදෑයො මොනවා කියයිද කියල බයේ ඒ තීරණය ගන්න පසුබට වෙනව. මට එක සම්භන්ධයක් නවත්වන්න ඕන වෙච්ච වෙලාවක යාළුවෙලා උන්නු ගෑණුමයගෙ පුංචිඅම්මගෙ දුව මාත් එක්ක තරහ වෙයි කියල ඒ තීරණය කල් දැම්ම. තවත් වෙලාවක යාළුවො බනීවි කියලත් කල් දැම්ම. එදා ඒ කාරණා බොහොම ලොකුවට දැක්කට අද වෙනකොට ඒ දේවල් ූණු පොත්තක් තරම් වත් වැදගත් නැති කාරනා.

ඒක නිසා හැම විටම තමන්ගේ හිතට ඇහුම් කන් දෙන්න පුරුදුවෙන්න. ජීවිතයේ බොහෝම බරපතල කාරණා ගැන තීන්දු තීරණ ගනිද්දි අද ගැන නෙමෙයි \ අනාගතයය ගැනත් හිතන්න. හැම කෙනෙක්ටම සවන්දෙන්න. ඊටපස්සෙ ඇනලයිස් කරල බලන්න. එන රිසල්ට් එකට අවංකව මූණ දෙන්න.

විවාහ උනාට පස්සෙ මොනවද වෙන්නෙ රෑ

කිසිම වෙනසක් වෙන්නෙ නෑ. හැමදෙයක්ම සාමාන්ය විදියට ගතවෙනව අමතර වගකීම් රාශියකුත් එක්ක. ඔබ විවාහවෙන්නෙ කානිවල් එකකට ඇතුළුවෙන හැඟීමෙන් නම් ඔබ ගේට්ටුවෙන් ඇතුළුවූ වහාම බලාපොරොත්තු කඩකර ගන්නව.

විවාහය මිනිස්සු වෙනස් කරන්නෙනම් නෑ කොහෙත්තම. ඇතැම් විට ඔබ විවාහ වෙලානම්. ඔබට හිතෙනවනම් අනෙකා විවාගයෙන් පස්සෙ වෙනස් කියල \ ඔබ ඒ වෙනකල් මුාවක ඉඳල තියෙන්නෙ. අනෙකාගේ සැබෑව ඔබ ​​දකින්න උත්සාහ කරල නෑ. එහෙමත් නැත්නම් ඉඳ හිටක දැක්කත් ර්ණපස්සෙ ඕව හරියයි "කියල හිත රවට්ටගෙන.

ආයෙමත් කියනව \ මිනිස්සු වෙනස් කරන්න බෑ. එහෙමත් නැත්නම් හරිම අමාරුයි. හැබැයි අවංකවම ඔවුනට වෙනස් වෙන්න උවමනාවක් තියනවනම් පුළුවන්. ඒ උවමනාව ඇතිවෙන්නෙ තමන් දැන් දරන ස්ථාවරය වැරදියි කියල තේරුම් ගනිපු කෙනෙක් තුල විතරයි. හැම අතකින්ම තමන්ගේ ක්රියාවන් සර්ව සාධාර්ණයි කියල හිතන්න පුරුදු වෙච්ච මිනිස්සුන්ට තමන්ගෙ ස්ථාවරය වැරදියි කියල පිිගන්න තියන ඉඩකඩ හැන මටනම් තියෙන්නෙ ලොකු සැකයක්.

ඒ වගේම අමත කරන්න එපා විවාහයට පෙර ප්රේමයෙන් ගතකරන කාලයේ අනෙකා ඔබට පෙන්වන්නෙ සැබෑවම නොවෙයි කියලත්.ඤමේක ස්වාභාවිකවම ඇතිවන්නක් මිසක් අනිකා මුලා කරන්න හිතාගෙන සිද්ධවෙන දෙයක් නෙමෙයි මගේ දැනුමෙ හැටියටනම්% ඔබ සෑම විටම මනස විවෘතව විචක්ෂණශීලීව පවත්වාගෙන යන්න ඕනෙ ඉඳ හිටක හමන හුලඟකට මෑත්වෙන තිරයෙන් පිටුපස හිඳිනා අනෙකාව දකින්න. ඔබ ප්රේමයේදි අනෙකාට අවංක නම් පෙරා ඔබවෙත අවංකත්වය එයි. ඔබේ හිතේ සතුට පවතියි. ඔබ කොතැනද අනෙකාව මුලා කරන්නෙ \ එතනයි ඔබ රැවටෙන්නට පටන්ගන්නේ ඔබේම බොරුවෙන් මුලාවූ අනෙකාට.

විවාහයට පෙර සිදුවන ප්රේමය අත්පත් කරගැනීම හා පවත්වා ගැනීමේ උත්සාහය විවාහයෙන් පස්සෙ ඉබේටම හීන වෙලා යන්නෙ ර්ණඔබ මගේ \ මම ඔයාගේ අපි දෙන්න දැන් එක්කෙනෙක් "කියන සමාජය විසින් බලෙන් ප්රේමවන්තයන්ගෙ කරමත පටවපු තඩි බොරුවට යටවෙලා. පුද්ගලයන් දෙදෙනෙක් කිසිම වෙලාවක එක්කෙනෙක් වෙන්නෙ නෑ. විශේෂයෙන්ම විරුද්ධ ලිංගිකයන් දෙදෙනෙක්.

ඔබ පිලිගන්න සූදානම් නම් ඔබ හා අනෙකා දෙදෙනෙක් \ ඔබ දෙදෙනාගේ අවශ්යතාවයන් දෙවිදියක් \ සතුටු වෙන්නෙ වෙනස් ක්රම වලින්. හිතන්නෙ පතන්නෙ හිත් දෙකෙකින්. ජීවන පුරුදු දෙවිදියක්. කොටින්ම ඔබ දෙදෙනා එක වහලක් යට ජීවත්වෙන පුද්ගලයන් දෙදෙනෙක් කියල \ එතන ඉඳල ඔබ දෙදෙනා අතරෙ තියන හිස් ඉඩ සතුටින් \ සමාදානයෙන් \ අදරයෙන් \ ඉවසීමෙන් පිරිලයනව. එහෙම නැතුව අපි දෙන්නා දැන් එක්කෙනෙක් කියල හිතනවනම් ඔබ දෙදෙනා අතරෙ තියන හිස් ඉඩ පිරිල යන්නෙ පසුතැවිල්ල \ කේන්තිය \ වෛරය වගේ භින්නාත්මක ආකල්ප වලින්.

හැම දෙයක්ම මුලදී සැක කරන්න \ විමසන්න \ අවබෝධයෙන් පිරික්සන්න. පිිතුරු දැනගන්න \ සැකය සමනය කරන්න. ඉන් අනතුරුව මිසක් විශ්වාසයේ පදනම අතුරන්න එපා. පදනම ශක්තිමත් නම් ඔබට ඔබේ විවාහ ජීවිතට බොහෝම උසට ගොඩනඟන්න හැකි වෙයි. මොකද සාර්ථක ජීවිතයක් කියන්නෙ ගොඩනැගිල්ලක් \ වෘක්ෂයක් වගේ සිරස් අතට මිසක් වැලක් වගේ තිරස් අතට ගමන් නොකරන්නක් නිසා.

මම කියන්නෙ නෑ ඔබටත් මේ ලියල තියන දේවල්ම කරන්නය කියල. ඔබ කැමතිනම් පිලිගන්නත් අකමැතිනම් පිලිනොගන්නත් පූර්ණ අයිතිය ඔබ සතුයි. මොකද ඔබේ ජීවිතයට වගකියන්නෙ ඔබම මිසක් මම හෝ ඔබේ අනෙකා හෝ වෙනයම් කිසිවෙක්වත් නොවෙන නිසා.

ස්‌ත්‍රි දෙතොලින් කියවෙන රහස් මෙන්න


හොඳට හා නරකට යන දෙකටම යොදා ගන්නා කට වැසී ඇති තොල් සඟල දේහ ලක්ෂණ විද්යාවේ වැඩි අවධානයකට බඳුන් වූ අංගයකි. මන්ද ඕනෑම පුද්ගලයකුගේ මුහුණෙන් දෘෂ්යමාන වන අංග අතරින් කැපී පෙනෙන අංගය තොල වීමයි. තොල් සඟල මගින් එම පුද්ගලයා හොඳ පුද්ගලයෙක්ද නරක පුද්ගලයෙක්ද ඇය කාමාධිකද වංචාකාරීද නපුරුද යන මෙකී නොකී බොහෝ කරුණු අනාවරණය කර ගත හැක. එයින් එම තැනැත්තිය තමා වෙත කොතරම් ළංකර ගත යුතුද ඈත් කර තැබිය යුතු ද යන්න සොයාගත හැක. ස්ත්රියකගේ දෙතොල කවීන් විද්වතුන් ලේඛකයන් ගීත රචකයන් වර්ණනාත්මක මුඛයෙන් කථා කළ ද ලියුවද ස්ත්රියකගේ දෙතොල මගින් සුබ මෙන්ම අශුභ ගතිද පෙන්නුම් කරන බව පුරාණයේ විසූ සෘෂිවරු වදාරා ඇත. ස්ත්රී දෙතොලෙන් කියවෙන අනාවැකි මෙසේයි.

1. පිටතට නෙරා ගිය එල්ලෙන තොල් ඇති ස්ත්රිය \ මෙවන් ස්ත්රීන් බොහෝ ඊර්ෂ්යා කරන \ කටමැතකම් දොඩවන \ පොහොසත්ව සිටියත් දිලීදු වන \ කටකාර \ සමාජයේ අවඥවට පත්වන ගෙදර නිතර දබර කරන \ පර පුරුෂයන් ආදරය කරන \ දරුවන්ට හා තම සැමියාට ආදරය නොකරන \ බොහෝ දුදන ගති වැඩි ස්ත්රියකි.

2. තොල් කලු පාටට පිහිටි ස්ත්රිය ගැන දැනගනිමු. මැය වූ කලී ලද දෙයින් සතුටු නොවන \ අනුන්ගේ සිත් රිදවන වචන කියන \ නරක පහත් වචන කතා කරන \ පහත් වැඩ කරන \ සැමියාට නිතර කරදර කරන වදක භාර්යාවකි. බොහෝවිට මෙවන් ස්ත්රීන්ගේ සැමියා මිය ගොස් හෝ අතහැර ගොස් ඇත.

3. මීයෙකුගේ මෙන් උල් වූ තොල් ඇති ස්ත්රිය \ මෙවන් ස්ත්රීන් රාගාධිකය. ඊර්ෂියා සහිතය. නිතර පලිගැනීමට සිතයි \ කෝපවීම මැයගේ පුරුද්දයි. නමුත් එම ගතිය සඟවා තබාගනී. තම සැමියාට අපල ගෙන දෙන පිහිටීමකි. සැමියා දිලීදු වී විනාශ වී යයි.

4. උඩු තොල යටි තොලට වඩා විශාල වූ ස්ත්රිය \ මෙවන් ස්ත්රීන් කෝලහලයට බරය \ කථා කිරීමේදී වචන අපහැදිලිය \ කෘරය \ චපලය \ නිසරු දේ කතා කරයි \ තම සැමියාට ආදරය නැත. කාමුක ගතිය වැඩිය \ ආගම දහම ගණන් නොගනී.

5. වටකුරුව රතු පැහැතිව පිහිටි තොල් හිමි ස්ත්රිය \ මෙවන් ස්ත්රීන් ඉතා වාසනාවන්තය. තම සැමියාට ගෞරව කරයි \ බොහෝ ගුණගරුකය \ ආගම දහමට ලැදි ස්ත්රියකි.

6. තොල් දෙකම උස්ව පිහිටියේ නම් මෙවන් ස්ත්රීන් රහසිගත ක්රියාවලට දක්ෂය \ සූක්ෂම ලෙස තම සතුරන්ගෙන් පලිගැනීමට \ තවද මොවුන් තම සැමියාට ද කරදර කරයි.

7. තොල් මහත්ව පිහිටන ස්ත්රිය \ මොවුන්ට ජීවිතයේ අපමණ දුක් විඳීමට සිදුවේ. කරදර එකපිට එක පැමිණේ \ දිලීදු ජීවිතයක් ගත කරන අයෙකි.

8. යටි තොල මස් රහිතව රළුව එල්ලේ නම් \ මෙවන් ස්ත්රීන්ට පෙර සසරේ ක පව් එලව එලවා පලදේ. දුර්භාග්යවන්ත ජීවිතයක් ගත කරයි.

9. රේඛාවක් සහිත ඉතා ලස්සන සිනිඳු තොල් සහිත නම් \ මෙවන් ස්ත්රීන් යස ඉසුරු පිරි ජීවිතයක් ගත කරයි. දනට පිනට ඉතා ලැදිය. උසස් තනතුරු ලබන \ ගෞරවය \ ප්රසංසාව ලබන \ වාසනාවන්ත විවාහයක් හිමි නිතර ඉඟි බිඟි පාමින් තම සැමියා තමා වෙත ඇද බැඳ තබා ගන්නා \ කරුණාවන්ත අයෙකි.

10. උඩු තොල සිනිඳු සිහින් වීමමෙවන් ස්ත්රීන්ට දුර දක්නා නුවන ඇත. කෙසේ හෝ ධනය ලබයි. යස ඉසුරු පිරි යුග දිවියක් ඇත. යුක්තිගරුකය \ ධනය රැස් කරයි \ අනුන්ගේ උදව් උපකාර ලබයි. මොවුන්ගේ විවාහය උසස් බුද්ධිමතකු හා සිදුවේ.

11. උඩු තොලෙහි රෝම පිහිටීම \ මොවුන් දැන උගත් මුත් එයින් ප්රයෝජන නොලබයි. බොහෝ චිත්ත පීඩාවන්ට ලක්වේ. හදවතට එකඟව වැඩ කරයි. නමුත් මොවුන් මුළු ජීවිත කාලයේදීම විවිධ ගැටලුවලට මුහුණපායි.

12. දුර්වර්ණ වූත් \ මහත් වූත් තොල් ඇති ස්ත්රියමොවුන්ට ජීවිතයේ දුක් කම්කටලු ඇති වේ \ තම සැමියාට නිතර කරදර කරයි \ රාගික අයෙකි. තම සැමියාව මානසිකව වට්ටයි

13. සිනිඳු රත් පැහැති දෙතොලින් යුතු ස්ත්රිය \ මොවුන් විවිධ චාරිත්ර අගයයි \ සමාජයෙන් ගරු බුහුමන් ලබයි \ උසස් තනතුරුවල වැඩ කිරීමට භාග්ය හිමි අය වේ.උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.

ලිංගික එකතුවීමකදී ඉක්මනින් ශක්‍රානු පිට වීම වලක්වා ගත හැකි පහසුම ක්‍රම.


ලිංගික එකතුවීමකදී ඉක්මනින් ශක්‍රානු පිට වීම බොහෝ තරුණයන් මුහුණ දෙන ප්‍රශ්නයක්. මේ නිසා බොහෝ තරුණයෝ මානසික කඩා වැටීමකට ලක් වෙනවා. නමුත් එය සාමාන්‍ය තත්වයක්. ඕනෑම කෙනෙක් පළමු

ලිංගික එකතුවේදී විනාඩි දෙකක් තුනක් වීම සාමාන්‍ය දෙයක්. ඒ සදහා බලපාන 

කාරණා බොහොමයක් තිඛෙනවා.

පළමු කරුණ
එය පළමු හමුව වීම. එනිසා මානසික ඒකාග්‍රතාවය නොමැති වීමත් ප්‍රධාන වශයෙන් බලපානව. විශේෂයෙන් එවැනි මොහොතක ඇති වෙන්න පුළුවන් කලබලය, කුතුහලය ඒ සදහා බලපානව. ඉතින් මෙවැනි අවස්ථාවකින් පස්සේ බොහෝ තරුණයෝ කරන්නේ නොයෙක් පෙති වර්ග භාවිතා කිරීමට හුරු වීම. එය ඉතාමත් අනතුරු දායකයි. එයින් සිදු විය හැකි ප්‍රධාන අනතුර ලිංගික අප්‍රා‚කත්වය ඇති වීම. ඒ වගේම එවැනි පෙති වර්ග නොමැතිව ලිංගිකව එකතු වීමට නොහැකි වීම.

කසාද බැදලා නැති කොල්ලන්ට උත්තරයක්.


අපි දන්නා විදිහට ඕනිම තරුණයෙක් ස්වයං වින්දනයේ යෙදෙනවා. එය දිනකට වරක් හෝ කිහිපවරක් වෙන්නත් පුළුවන්. එය සිදු කරන විට සිදු කල හැකි යම් පුහුණුවක් ගැනයි අපි මේ කියන්නේ. ඔබ කාලබලයෙන් ඉක්මනින් ශ=ක්‍රාණු පිට කරලා වැඩේ ඉවර කරන්නේ නැතුව යම් විවේකී අවකාශයක මේ පුහුණුවේ යෙදෙනවානම් ප්‍රතිපල සහිතයි. ස්වයං වින්දනය කරලා සුරාන්තයට ලං වන විට අවසන් සීමාවට එන්න නොදී නතර කරන්න. (ශ=ක්‍රාණු පිට වෙන සීමාවට එන්න දෙන්න එපා ) ඉන් පසු විනාඩි කිහිපයක් ඉදල නැවත නැවත මුල සිට ස්වයං වින්දනයේ යෙදෙන්න. අඩුම තරමෙ දින පහක් මෙම පුහුණුව කල යුතු වෙනවා යම් ප්‍රතිපලයක් ලැබීමට. දින දහයක් එක දිගට ස්වයං වින්දනය සිදු කරන අවස්ථා වල මෙය අත්හදා බැලීම ඉතාම ප්‍රතිපල සහිතයි. ඒ වගේම තවත් කරුණක් තමන්ගේ පෙම්වතිය සමග හෝ කවරෙක් සමග හෝ ලිංගිකව එකතුවෙනවානම් සැහැල්ලූ‍වෙන් එය ආරම්බ කිරීම වැඩි කාලයක් රදවාගන්න පුළුවන් ක්‍රමයක්‌. විවාහ වුනු යුවලක්නම් මෙය ඉතාමත් පහසුයි. දෙදෙනාගේ අවබෝධය මේ සදහා බොහෝ විට ලොකු සහයක් වෙනවා. ලිංගිකව එකතුවෙලා සුරාන්තයට පැමි˜මට ආසන්න වන විට එය නතර කරලා වෙනත් ක්‍රම වලින් සතුටු වෙලා නැවත සැහැල්ලූ‍වෙන් මුල සිට ආරම්බ කිරීමත් ඉහත තත්වය වලක්වා ගන්න ප්‍රධාන ක්‍රමයක් . ඉතින් ඉහත කාරණා අත්හදා බලමින් ඔබේ ජීවිතේ සතුටු අවස්ථා බොහෝ තෘප්තිමත් අවස්ථා කර ගන්න ඔබට හැකියාව ලැඛෙන්න කියල අපි ප්‍රාර්ථනා කරනවා.

ස්වයං වින්දනය පිරිමින්ට යහපත් වෙන්නේ ඇයි?


ස්වයං වින්දනය ගැන විවිධ මත පල වෙනවා. සෑම දිනකම ස්වයං වින්දනයේ යෙදෙන පුද්ගලයන්ට පුරස්ථී ග්‍රන්ථීය ආශ්‍රිත පිළිකා ඇතිවීමේ අවධානම අඩු බව විශේෂඥයන් පවසනවා.

ස්වයං වින්දනය සහ පුරස්ථී ග්‍රන්ථීයේ වැළඬෙන පිළිකා ආශ්‍රිතව සිදුකළ අධ්‍යනයකින් අනතුරුව අනාවරණය වී ඇත්තේ වයස අවුරුදු 40ත් 49ත් අතර

පිරිමින්ගෙන් මාසයකට අවම වශයෙන් 21ක් වතාවක් වත් ස්වයං වින්දනයේ යෙදෙන පිරිමින්ට මාසයකට හතර පස් වතාවක් ස්වයං වින්දනයේ යෙදෙන පිරිමින්ට වඩා පුරස්ථී ග්‍රන්ථී පිළිකා ඇතිවීමේ අඩු අවධානමක් පවතින බවයි.

මේ පරීක්ෂණය සඳහා හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ඒකකය වසර 18ක් පුරා පිරිමින් 32000ක් පමණ යොදාගෙන තිබේ. පරීක්ෂණය කරන අතරතුර පවා පරීක්ෂණයට යොදාගත් පිරිසෙන් පුද්ගලයන් 3038ට පුරස්ථී ග්‍රන්ථී පිළිකා වැළඳී තිඛෙනවා.

මේ අනුව අනාවරණය වී ඇත්තේ සාමාන්‍යයෙන් ස්වයං වින්දනයේ වැඩිපුර යෙදෙන පිරිමියෙකුට එම අවධානම අඩු බවයි.

මීට අමතරව ජිවන විලාසය සහ ආහාර රටාවද අනුව මෙහි වෙනසක් සිදු විය හැකි බව ඔවුන් පවසනවා.

මේ වනවිට මේ විශේෂඥ පිරිසගේ අවධානය යොමුව ඇත්තේ ස්වයං වින්දනයේ යෙදෙන්නන් සඳහා පුරස්ථී ග්‍රන්ථී ආශ්‍රිත පිළිකා ඇති නොවීමට බලපාන හේතුව සොයා බැලීම සඳහායි.

පිරිමින් අතර දක්නට ලැඛෙන පිළිකා වර්ග අතරින් පුරස්ථී ග්‍රන්ථී ආශ්‍රිත පිළිකාව ප්‍රධාන තැනක් ගන්නවා. වාර්තාවන්ට අනුව ඇමරිකාව තුල පමණක් වසරකට 40000ක් පමණ මෙම රෝගයට අලූ‍තින් ගොදුරු වනවා. මැදි විය පසු කරමින් සිටින පිරිමින්ට වැළඬෙන පිළිකා අතරින් ප්‍රධානම වන්නේ පුරස්ථ ග්‍රන්ථි පිළිකාව වනවා.

ස්වයං වින්දනය සම්බන්ධව විවිධ මිත්‍යා මත සමාජයේ පවතිනවා.ස්වයං වින්දනය නිසා පසු කාලීනව වඳ භාවයට පත් වන බව ඉන් එක් වැරදි මතයක්. එවැනි දෙයක් සිදු වන්නේ නැහැ. එමෙන්ම පිරිමියෙකුගේ ජිවිත කාලය පුරාම සිදු වන ශුක්‍රාණු නිපදවීම ස්වයං වින්දනය මගින් ලොකු බලපෑමක් එල්ල වන්නේ නැහැ.

Sunday, November 15, 2015

දරුවන් නැතිවීමේ වැඩි වරද පිරිමින්ගේ ?


ශුක්‍රාණුවල සෞඛ්‍ය සම්පන්න වර්ධනයට හොඳ ආහාර වේලක් අවශ්‍ය බව පෝෂණවේදීනි ඉසඛෙලා ඕබර්ට් පවසන්නීය.

පුරුෂයන් පස් දෙනෙකුගෙන් එක් කෙනෙකුගේ ශූක්‍ර තරළය තුල අවශ්‍ය තරම් ශුක්‍රාණු ප්‍රමාණයක් නොමැති බව වෛද්‍යවරු පවසති. සාමාන්‍යයෙන් ශුක්‍ර තරළය මිලිලීටර් එකක ශ්‍රක්‍රාණු මිලියන 15ක් තිබිය යුතු වුව ද

එවැනි ප්‍රමාණයක් නැති සංඛ්‍යාව සියයට 20කි.

විවාහපත් ජෝඩු හයකින් එක් ජෝඩුවකට දරු සම්පත් නැත. එයට ප්‍රධාන හේතුව වන්නේ ද පිරිමින්ගේ ශුක්‍ර තරලයේ අඩු ශුක්‍රාණු ප්‍රමාණයක් තිබීම හෝ දුර්වල මට්ටමේ ශුකාණු තිබීමයි.

කෙසේ වෙතත් ඕබර්ට් මහත්මිය පර්යේෂණයක් මගින් පෙන්වා දි ඇත්තේ පුරුෂයන්ගේ ශුක්‍රාණුවල තත්වය එහි ප්‍රමාණයට වඩා වැදගත් බවයි.

මේ දුර්වලතාවට ප්‍රධාන හේතුව වන්නේ දුර්වල පෝෂණය, දුම්බීම සහ පරිසර දූෂණය, සහ ශරීරය තුල ඇති දුර්වල විෂ ඉවත් කිරීමේ ක්‍රියාවලියයි.

කරල් බෝග ධාන්‍ය වල සිට කළු චොකලට් දක්වා පුරුෂ සඵලත්වයට හොඳම ආහාර ලෙස පර්යේෂණ මගින් තහවුරුකර තිබේ.

තක්කාලිවල අඩංග ලයිකොපේන් මගින් ශුක්‍රාණුවල පිහිනීමට ඇති හැකියාව වඩාත් ශක්තිමත් කරයි.

වෝල්නට් ඔමෙගා තුන මේද අම්ලයෙන් පොහොසත්ය. ඉන් ශුක්‍රාණුවල පිහිනිමට ඇති හැකියාව, එහි ප්‍රමාණය සහ හැඩය සුරැකිව තබා ගැනීමට උපකාරිවේ. මේවා රුධිරයේ සීනි මට්ටම පාලනයටද උපකාරිවේ.

වට්ටක්කා ඇට සින්ක් නැමැති ලෝහයෙන් අනුනය. එමගින් ශුක්‍රාණු වර්ධනය සහ ටෙස්ටොස්ටෙරෝන් නිෂ්පාදනයට මහඟු දායකත්වයක් ලබාදේ.

මයිසුර් පරිප්පුවල ෆෝලේට් නැමැති සංයෝගය අඩංගුය. එනම් ස්වාභාවික ෆෝලික් ඇසිඩ්ය. මෙය පුරුෂයන්ගේ මෙන්ම ස්ත්‍රීන්ගේ දා සරුබව වැඩිකිරීමට උපකාරීවන්නකි.

මෙම ආහාරයේ ප්‍රෝටීන් සහ කෙඳිති වලින් පරිපුර්ණය වේ.

නිල් පැහැති ඛෙරිවල අඩංගු රසායනිකයක් ශුක්‍රාණුවල පිහිනීමේ හැකියාව සහ එහි තත්වය වර්ධනය කරණ බව පෙන්වාදි තිබේ.

ඇති තරම් පිරිසිදු ජලය පානය මගින් ශුක්‍රාණු ගණනය වැඩි කල හැකි සරළම ක්‍රමයයි.

දෙළුම් කෑමෙන් ශුක්‍රාණුවල තත්ත්වය වඩාත් ගුණාත්මක කරයි.

කළු පැහැති චොක්ලට්වල අඩංගු ඇමයිනෝ අම්ල වලින් ශුක්‍රාණුවල විසර්ජන ධාරිතාව, ඒවායේ ගණනය සහ පිහිනීමට ඇති හැකියාව ඉහළ දමයි.